Monday, October 14, 2024

දැනුන තරමට රිදුම් දෙන පරිචයක්


බලාගත් වන 

බලා සිටියේ 

දහස් ගණනින්

පුංචි ගස්වැල්...

පෙළක් කතාවන් 

දැනන් හොඳටම

මොකුත් නොකියම 

සැඟවූ තැන් ඇති...

නොකිව්වට 

සමහර විටත්,

මල් කිනිත්තක්

බිම වැටෙද්දිත්...

රිදෙනවත් ඇති 

හිමින් සීරුවේ 

ඒ පුංචි නටුවලට නම්;

🥀🖤



ජයමාලි ✍️

No comments:

Post a Comment

මතක ඔක්කොම මාත් එක්කම මියැදුණා නම්,

මතක ඔක්කොම  මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම්  කඳුළු බිඳුවෙන්  හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...