එක්වෙලා ලිවූ
ගොඩාක් කවි,
ලස්සනම කවි
තනියෙන්ම ඈ කියෙව්වා🤍
Jayamali...✍️
මතක ඔක්කොම මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම් කඳුළු බිඳුවෙන් හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...
No comments:
Post a Comment