Saturday, January 29, 2022

සහෝදර බැඳීම


 



ජීවිතයේ වැඩියෙන්ම යාළු වුණ

ජීවිතයේ වැඩියෙන්ම තරහ වුණ

ජීවිතයේ හැම දේම බෙදා ගත්ත

ඒ ලස්සන බැඳීම  

සහෝදර බැඳීම 

සැපේදිත්   දුකේදිත්

ළඟින් හිඳ

සැමදෙයට අත හිත දෙමින්

සහෝදර බැඳීම 

ශක්තියක් වෙයි...

හැම මොහොතකම

අත් නොහැර සිටින්නේ නම් 

ඒ සහෝදර බැඳීම 

අගනේය  අන් සැමට වඩා....


💫ජයමාලි 💫




10 comments:

  1. අකුරු කරන්නට වචන නැති..
    අකුරු කරන්නට අමාරු..
    ලස්සන බැඳිමකි ඒ මිතුදම ..
    මන් ආසම එකට මිතුදම නොකියා සහෝදර බැඳිම කියන්න..
    එකම පැතුම..
    මොන ප්‍රශ්න කොම ආවත් සැමදා සුරැකේවා...🌹🌹

    ReplyDelete

මතක ඔක්කොම මාත් එක්කම මියැදුණා නම්,

මතක ඔක්කොම  මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම්  කඳුළු බිඳුවෙන්  හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...