ජීවිතයේ වැඩියෙන්ම යාළු වුණ
ජීවිතයේ වැඩියෙන්ම තරහ වුණ
ජීවිතයේ හැම දේම බෙදා ගත්ත
ඒ ලස්සන බැඳීම
සහෝදර බැඳීම
සැපේදිත් දුකේදිත්
ළඟින් හිඳ
සැමදෙයට අත හිත දෙමින්
සහෝදර බැඳීම
ශක්තියක් වෙයි...
හැම මොහොතකම
අත් නොහැර සිටින්නේ නම්
ඒ සහෝදර බැඳීම
අගනේය අන් සැමට වඩා....
💫ජයමාලි 💫
❤️
ReplyDelete❤️
Delete❤️❤️❤️
ReplyDelete❤️
Deleteඅකුරු කරන්නට වචන නැති..
ReplyDeleteඅකුරු කරන්නට අමාරු..
ලස්සන බැඳිමකි ඒ මිතුදම ..
මන් ආසම එකට මිතුදම නොකියා සහෝදර බැඳිම කියන්න..
එකම පැතුම..
මොන ප්රශ්න කොම ආවත් සැමදා සුරැකේවා...🌹🌹
❤️
Delete❤️
ReplyDelete❤️
Delete😘😘❤️
ReplyDelete❤️❤️
Delete